Posts

Showing posts from June, 2018

මොනවද මේ Quantum පරිගණක කියන්නේ

Image
D- Wave 2000Q Quantum පරිගණකය Quantum පරිගණක කියන්නේ Quantum යාන්ත්‍ර විද්‍යාවේ මූලධර්ම මත නිපදවූ පරිගණක .මේවායේ කේතනය සිදුවන්නේ quantum bits නැතිනම් qubits වල.මෙම quantum පරිගණක පිලිබඳ ලොව මුල්ම මදවාදය ඇමරිකානු ජාතික විද්‍යඥයකු වන Paul Benifof විසින් 1980 දී ඉදිරිපත් කරනු ලැබූවා.ඉන්පසු 1982 වර්ශයේදී ඇමරිකානු ජාතික භෞතික විද්‍යඥයකු Richard Feynman ඔප්පුකර පෙන්නවනවා සාමාන්‍ය පරිගණකයක් මත quantum පරිගණක ක්‍රියාවලිය ක්‍රියාත්මක කල නොහැකි බව. 1985 වර්ශයේදී භෞතික විද්‍යඥයකු වන David Deutsh විසින් quantum පරිගණක පිලිබඳ විස්තරාත්මක පලමු ලිපිය ඉදිරිපත් කරනවා.ඔහු තමා quantum පරිගණක පිලිබඳ ගණිතමය සංකල්ප ලොවට ඉදිරිපත් කරනු ලබන්නේ.මෙම quantum පරිගණක වල භාවිතා වන,තාක්ෂණය ,ඒවායේ ක්‍රියාකාරකම් අප එදිනෙදා පාවිච්චි කරන laptop ,desktop සහ සුපිරි පරිගණක super computers ) වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.  කොහොමද Quantum පරිගණක ක්‍රියාකරන්නේ D Wave පරිගණකයක ඇතුලත machinedeign.com අප දන්නා සාමාන්‍ය පරිගණක තොරතුරු කේතනය ( encode ) කරනු ලබන්නේ bits ලෙස.මෙම සෑම bit එකක් සදහා 0 හෝ 1 යන යුග්ම ( binary) අගයන් අ

අඩු මුදලට ගන්න පුලුවන් Full Screen Display දුරකථනය - Lenovo Z5

Image
By Chamikara Sapuge ජූනි මාසේ 5 වෙනිදා Lenovo ආයතනයෙන් දුරකථනයක් හදුන්වා දෙනවා.දුරකථනය Lenovo Z5. Display එක මේක all screen display ( all screen කිව්වට වටේ පොඩ්ඩක් bezel එක තියෙනවා) දුරකථනයක්.තිරයේ ප්‍රමාණය අගල් 6.2.i phone x එකට වඩා ටිකක් විශාලයි.LCD තිරයක් තමා තියෙන්නේ.Resolution එක 1089 × 2246 pixel.Screen to Body ratio එක 90%.Full HD video සහයෝගය දක්වනවා. Camera එක Rear Camera එක 16 MP.මේකත් එක්කම තව 8 MP camera එකකුත් එනවා rear එකට.මේ camera දෙකම vertically stacked කරල තියෙන්නේ.f/2.0 aperture එකක් තමා rear camera එකේ තියෙන්නේ.4k සහ Full HD video support කරනවා. Selfie camera එක 8 MP.Front camera එකෙත් aperture එක f/2.0.Full HD video record කරන්න පුලුවන්.Lenovo සමාගම පවසන ආකාරයට camera සදහා වෙනම artificial intelligence පද්ධතියක් සතුයි.අලුතෙන්ම එන අපගේ ජංගම දුරකථන වල camera එක සදහා දැන් දැන් artificial intelligence දකින්න පුලුවන්.මේ අවුරුද්දේ නිකුත් උනු Huwei P20 Pro දුරකථනයේත් මෙම AI දකින්න පුලුවන් camera එකට. Processor එක Qualcomm සමාගමේ Snapdragon 636 processor එකකින් තමා දුරකථන