Posts

Showing posts from July, 2018

Mobile Gaming සදහාම එන දුරකථනය - Asus Rog

Image
theverge.com Mobile එකෙන් ගේම් ගහන අය වෙනුවෙන් ඔන්න Asus ආයතනයෙන් අලුත්ම Smartphone එකක් නිකුත් කරන්න යනවා.Phone එක Asus Rog.මෙහි Rog ලෙස හැදින්වෙන්නේ Republic Of Gamers.දුරකථනය හදුන්වා දුන්නත් වෙලදපොල වෙත බෙදාහැරීම ලබන කාර්තුවේ සිදුවන බව තමා සදහන් වන්නේ. දැනට වෙලදපොලෙහි පවතින වේගවත්ම processor එකවන snapdragon 845 සහ adreno 630 graphics processor unit එකකින් මෙය සමන්විතයි.Gaming සදහාම මෙහි විශේෂිත 3D vapor chamber cooling පද්ධතියකින් දුරකථනය සමන්විතයි.මීට අමතරව circuit board එකෙහි විශේෂිත carbon cooling pads සහිතයි.මෙම Asus Rog සමඟ වෙනත් smartphone සමග දකින්නට නොලැබෙන විශෙෂිත ආම්පන්න ටිකක් ලැබෙනවා.පහත විස්තර කර ඇත්තේ එම ආම්පන්න පිලිබඳව. Heatsink  theverge.com දුරකථනයේ පිටුපස මෙය සවිකරන්න පුලුවන්.මෙම Heatsink එකෙහි ඇති fan එක මගින් දුරකථනය රත්වීම අඩුකරනු ලබනවා.ඔබ ජංගම දුරකථනය මගින් ක්‍රීඩා කරනවානම් ඔබ දන්නවා එම ක්‍රීඩා කරද්දී දුරකථනය කොතරම් රත්වීමකට ලක්වනවාද යන බව.මෙම Heatsink එකටම ආදා USB C Type Port එකක් සහ Headphone Jack එකක් තිබෙනවා දුරකථනය landscape ආකා

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy

Image
By Chamikara Sapuge  Sri Lanka does not have National Payment Platform. We are talking about it since 2015 but haven’t made a progress about the matter .Our Fintech and E- Commerce startups will flourish if we have a National Payment Platform and move into cashless economy. Paper money is disappearing across the world from Sweden, China and India. If the National Payment Platform comes to play people will use more digital money and move to cashless economy.  National Payment Platform -NPP  A payment platform is an essential piece of infrastructure for e- commerce and Fintech .In a digital economy where buyer’s meets sellers, customers meet supplier’s online. NPP would give consumers, businesses and government a platform to make fast, secure, versatile request for payments 24/7. A NPP can deliver secure payment request message to respective financial institution real time, allowing financial institution to clear and settle payment solution for two parties or many. It c

ලොව බලගතුම මිසයිල ආරක්ෂණ පද්ධතිය -THAAD

Image
Terminal High Altitude Area Defense නැත්නම් THAAD ලෙස හදුන්වන්නේ ඇමරිකාව විසින් නිපදවන ලද කෙටි , මධ්‍යම හා දිගුදුර දුර මිසයිල ආරක්ෂක පද්ධතියක්.THAAD හට පුලුවන් 200 km වපසරියක සහ 150 km උසක සිට පැමිනෙන මිසයිල අතර මගදී විනාශකිරීමට. THAAD මිසයිල පද්ධතියේ ඉතිහාසය  THAAD ගැන මුලින්ම කතා බහ ඇතිවන්නේ 1987 තරම් ඈත කාලයේදී.1992 වර්ශයේදී Lokheed Martin සහ Raytheon යන සමාගම් වලට THAAD නිපදවීම සදහා $ 689 Mn කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා.මින් ප්‍රධනම කොන්ත්‍රාත්කරුවා Lokheed Martin සමාගම.Raytheon සමාගම රේඩාර් සහ Traveling Wave Tube නිපදවීම සදහාත් , Datatape සමාගම දත්ත ගබඩාකිරීම සදහාත් ,EBCO සමාගම රේඩාර් කොත නිශ්පාදනයටත් යොදාගන්නවා. THAAD ව්‍යාපෘතිය 2000 වසරේදී ඉන්ජිනේරු සහ නිපදවීම් කොටසට පැමිනෙනවා.2004 වසරේ මැයි මාසයේදී පරීක්ෂණ මිසයිල 16 ක නිශ්පාදන කටයුතු ආරම්භ වනවා.මිසයිල වල පරීක්ෂා කිරීම් කටයුතු 2005 වසරේදී ආරම්භ වනවා New Mexico පිගිටි white sands මිසයිල පරීක්ෂා කරන වැඩබිමේදී.අංග සම්පූර්ණ මිසයිල පද්ධතියේ පරීක්ෂණ කටයුතු 2006 වසරේදී ආරම්භ වනවා.2007ඔක්තෝම්බර් මාසයේදී කරන ල

සාමාන්‍ය රූපවාහිනීය Smart කරගන්නෙ කොහොමද

Image
By Chamikara Sapuge පරිගණක ,ස්මාර්ට් ජංගම දුරකථන මෙන්ම දැන් රූපවාහිනී හරහාත් අන්තර්ජාලයේ සැරිසරන්න, වීඩියෝ දසුන් නරබන්න පුලුවන්.නමුත් රූපවාහිනීය හරහා මෙවැනි වීඩියෝ දසුන් නරබන්න නම් එය ස්මාර්ට් රූපවාහිනියක් විය යුතුයි.ප්‍රශ්නයකට තියෙන්නේ මෙම ස්මාර්ට් රූපවාහිනී තරමක් මිලෙන් අධික වීමයි.නමුත් දැන් ස්මාර්ට් රූපවාහිනී නැති වුනාට අන්තර්ජාලය තුලින් වීඩියෝ නොරබා ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ.Streaming උපකරණ මාර්ගයෙන් රූපවාහිනීය ස්මාර්ට් කරගෙන අන්තර්ජාලයේ ඇති ඕනෑම වීඩියෝවක් නරබන්න පුලුවන්.Netflix ,Hulu වැනි Streaming සේවා වාගේම youtube ඇතුලු තවත් දහස් ගනනක රූපවාහිනී නාලිකා මේ මගින් නරබන්න පුලුවන්.එපමණක් නොවෙයි අපගේ ස්මාර්ට් ජංගම දුරකථනය රූපවාහිනීයට සම්බන්ධ කර එහි ඇති පින්තූර, වීඩියෝ හෝ දුරකථනය ක්‍රීඩා කිරීමට උවත් පුලුවන්.මෙම streaming උපකරණ සියල්ලම පාහේ HDR 10 හෝ 4K ගුනාත්මක බවින් යුතු වීඩියෝ සදහා අනුරූපී ලෙස නිපදවා ඇති නිසා සුපැහැදිලි වීඩියෝ දසුන් නැරඹීමේ හැකියාව සතුයි.නමුත් මෙම සුපැහැදිලි වීඩියෝ දසුන් නැරබීමට නම් ඒ සදහා අනුරූපී රූපවාහිනියක් අවශ්‍ය වනවා..අපේ රටේ නම් 4K රූපවාහිනීයක මිලත් බොහොම

දිනෙන් දින බාල්දු වන අපේ රුපියල

Image
By Chamikara Sapuge  USD- LKR chart මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක් තමයි රුපියලේ අගය අවප්‍රමානය වීම. මේ දිනවල දේශපාලන වේදීකාවේ වගේම ආර්ථික විද්‍යඥයින් මේ ගැන විවිධාකාරයෙන් අදහස් දක්වනු දකින්නට ලැබුනා. මොකද රුපියලේ අගය අවප්‍රමානය වීම මගින් අපේ එදිනෙදා ජීවිතයේ වැඩවලට, සේවාවන් සදහා වන බලපෑම් බොහොම වැඩියි.කිරිපිටි මිල, ගෑස් මිල, තෙල් මිල සිට බෙහෙත් වර්ග දක්වා අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන ආනයන භාණ්ඩ බොහොමයක මිල ගනන් වෙනස් වන්න පුලුවන් රුපියලේ අගය අවප්‍රමානය වීම සමඟ. මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ වාර්තවූ අවම අගය වන 160 ඉක්මවූ අගයක් වාර්තා වනවා.ඇයි අපේ රුපියල මේ විදියට අවප්‍රමානය වන්නේ.පහත විස්තර කරලා තියෙන්නේ ඒ සදහා බලපාන හේතු කිහිපයක්. අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ශක්තිමත් වන ඇමරිකානු ඩොලරය DXY- US Dollar Index  investing.com ලෝකයේ ප්‍රධානතම මුදල් වලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වීම .අන්තර්ජාලයේ සේවීමක් කලහොත් දැකගන්න පුලුවන් Dollar Index එකක්. මෙම දර්ශකයට අදාල කේතය ලෙස DXY දක්වන්න පුලුවන්. මෙම Dollar Index එක මගින් ලොව ගනුදෙනු ස