සීතල යුධ සමයේ ඔත්තුකාරයා-SR 71- Blackbird
Chamikara Sapuge



wikimedia.org

සීතල යුධ සමයේ සෝවියට් සමූහාන්ඩුවේ ඔත්තු බැලීමට මෙම යානය යොදා ගත්තා.එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම වේගයකින් ගමන් කල යානය මෙයයි.3500 kmph .ශබ්දයේ වේගය මෙන් තුන් ගුනයක්.එම වේගයේදී යානය මිසයිලයකට වඩා වේගවත්.1960 සිට 1999 දක්වා මෙම ගුවන් යානා සේවයේ යෙදුනා.නිපදවූ යානා ගනන 32.කිසිදු යානාවක් සතුරු ප්‍රහාරයකට ගොදුරු උනේ නැහැ.ලොක්හීඩ් මාටින් සමාගම විසින් මෙය නිපදවූවා.



tested.com



අඩි 80,000 ( 25 කි.මි) උඩින් ගමනේ යෙදුනු මෙම ගුවන් යානාවේ නියමුවාර පෘතුවියේ වක් හැඩයද දැක ගත හැකි වුනා.පෙමන උසකින් ගමන් කල නිසා නියමුවන්ට ව්ශේශ ඇදුම් කට්ටල සහ ඔක්සිජන් මාස්ක් පාවිච්චි කල යුතු වුනා.මෙය සදහා ඔවුන්ට වෙනම ගුවන් යානා ඉන්ධනයක්ද නිපදවන්න්ට සිදුවූවා.(JP -17) මොකද යානය 3500 kmph වේගයෙන් ගමන් කරන විට එහි උශ්නත්වය 315 C පමන වූවා.


lockheedmartin.com


කතාව තියෙන්නේ ලොක්හීඩ් සමාගම නියමුවන් රහිත "SR 72-Blackbird " නිපදවන බව.එහි වේගය ශබ්දයේ වේගය මෙන් 6 ගුනයක්. uk blog reader

Comments